Olu Pipila

歌手:小野リサ • 时间:

📝 纯歌词版本

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
වැල නොකැඩී
පෙම් කෙළිමින් යන්නෝ
දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
මා පරදිනවා
ඔබගේ දෑතට
මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා
ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා

🎵 LRC歌词版本

[00:14.22]ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
[00:19.55]සුදට සුදේ නංගෝ
[00:24.93]ඕලු නෙලාලා මාල ගොතාලා
[00:30.37]දෙන්නද සුදු නංගෝ
[00:35.77]එන්න දියේ බැස මා හා
[00:41.40]දෙන්න ඔබේ අත මාලා
[00:46.60]ඕලු නෙලාලා මාල ගොතාලා
[00:51.82]පලඳිමු අපි මාලා
[01:10.53]වැල නොකැඩී
[01:12.87]පෙම් කෙළිමින් යන්නෝ
[01:15.96]දන්ඩි පැටව් නංගෝ
[01:21.17]කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
[01:26.46]අප කැඳවා නංගෝ
[01:31.72]මෙන්න මලක් මා නෙළුවා
[01:37.14]ඔන්න ඔබේ ඒ මාලා
[01:42.32]ඕලු නෙලාලා මාල ගොතාලා
[01:47.51]පලඳිමු අපි මාලා
[02:05.98]මා පරදිනවා
[02:08.50]ඔබගේ දෑතට
[02:11.29]මට ලජ්ජයි නංගෝ
[02:16.35]හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
[02:21.67]කලබල ඇයි නංගෝ
[02:26.96]ඕලු මලේ සුද නාලා
[02:32.60]ඔබ රුව වැඩිවෙයි මාලා
[02:37.30]ඕලු නෙලාලා මාල ගොතාලා
[02:42.47]පලඳිමු අපි මාලා
[02:47.64]ඕලු නෙලාලා මාල ගොතාලා
[02:53.70]පලඳිමු අපි මාලා

🌍 纯翻译歌词

莲花轻颤着舒展花瓣,
纯白之中更显素洁,朋友啊。
采撷莲花编织成环,
可愿与我共结花环,朋友?
踏入溪水与我同涉,
递来你的双手缠绕花蔓,
采撷莲花编织成环,
让我们戴上花环吧,爱人。
藤蔓未断,
在爱意嬉戏中前行,
如鳄鱼幼崽,我的朋友。
不断向上跃出水面的人们,
呼唤我们的朋友。
看这朵我采的花,
接去你的那串花环,
采撷莲花编织成环,
让我们戴上花环吧,爱人。
我愿臣服于
你双手的技艺,
羞怯难掩,朋友啊,
且让我们缓采轻编,
何必如此匆忙,朋友?
以莲花的纯白沐洗,
你的容颜愈发明丽,爱人,
采撷莲花编织成环,
让我们戴上花环吧,爱人。
采撷莲花编织成环,
让我们戴上花环吧,爱人。

🔤 LRC翻译歌词

[by:羊村春光好]
[00:14.22]莲花轻颤着舒展花瓣,
[00:19.55]纯白之中更显素洁,朋友啊。
[00:24.93]采撷莲花编织成环,
[00:30.37]可愿与我共结花环,朋友?
[00:35.77]踏入溪水与我同涉,
[00:41.40]递来你的双手缠绕花蔓,
[00:46.60]采撷莲花编织成环,
[00:51.82]让我们戴上花环吧,爱人。
[01:10.53]藤蔓未断,
[01:12.87]在爱意嬉戏中前行,
[01:15.96]如鳄鱼幼崽,我的朋友。
[01:21.17]不断向上跃出水面的人们,
[01:26.46]呼唤我们的朋友。
[01:31.72]看这朵我采的花,
[01:37.14]接去你的那串花环,
[01:42.32]采撷莲花编织成环,
[01:47.51]让我们戴上花环吧,爱人。
[02:05.98]我愿臣服于
[02:08.50]你双手的技艺,
[02:11.29]羞怯难掩,朋友啊,
[02:16.35]且让我们缓采轻编,
[02:21.67]何必如此匆忙,朋友?
[02:26.96]以莲花的纯白沐洗,
[02:32.60]你的容颜愈发明丽,爱人,
[02:37.30]采撷莲花编织成环,
[02:42.47]让我们戴上花环吧,爱人。
[02:47.64]采撷莲花编织成环,
[02:53.70]让我们戴上花环吧,爱人。

📝 纯歌词版本

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
වැල නොකැඩී
පෙම් කෙළිමින් යන්නෝ
දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
මා පරදිනවා
ඔබගේ දෑතට
මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා
ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා

🎧 猜你喜欢

O Amor, O Céu E O Mar

👤 歌手:小野リサ
📝 歌词预览
Quando eu chamei, você chamou
Amor nasceu em seu olhar
Olhar profundo mais que o mar
Me deixou louco de amor!
Amor é um mistério, amor
Mais faz milagr...
查看歌词

Moon River

👤 歌手:小野リサ
📝 歌词预览
Moon river wider than a mile
I am crossing you in style some day
oh dream maker you're heart breaker
Wherever you are going
I am going your way
two dr...
查看歌词

El Bodeguero

👤 歌手:小野リサ
📝 歌词预览
Siemmpre en su casa presente esta
El bodeguero y el cha cha cha
Vete a la esquina y lo veras
Que atento siempre te servira
Anda enseguida correte alla...
查看歌词

There Will Never Be Another You

👤 歌手:小野リサ
📝 歌词预览
There will be many other nights like this
And I'll be standing here with someone new
There will be other songs to sing
Another fall
But there will nev...
查看歌词

Fly Me To The Moon

👤 歌手:小野リサ
📝 歌词预览
Fly me to the moon
And let me play among the stars
On Jupiter and Mars
In other words, hold my hand!
In other words, darling, kiss me!
Fill my heart w...
查看歌词

Tu Mi Delirio

👤 歌手:小野リサ
📝 歌词预览
Si pudiera expresarte cómo es inmenso

En el fondo de mi corazón mi amor por ti

Este amor delirante que abraza mi alma

Es pasión que atormenta mi co...
查看歌词

芽生えて、そして

👤 歌手:小野リサ
📝 歌词预览
あなたのまつ毛が ふるえて閉じて
涙のしずくが つたって落ちて
私に芽生えた あなたへの愛

芽生えてひよわな愛の心を
優しく優しく育てる月日
やがては私を抱きしめる愛

その愛が 私が育てた愛が
今は私を苦しめ悩ませるの

あなたのまつ毛が ふるえて閉じて
涙のしずくが つたって落ちて
それが終わ...
查看歌词

Los Patitos

👤 歌手:小野リサ
📝 歌词预览
Un patito, solito, querido
Que quería jugar en el río
Cuando vio a otra patita jugando
Empezo a sonreir y a cantar
Bongosero
Timbalero y conguero
Con ...
查看歌词

Caravan

👤 歌手:小野リサ
📝 歌词预览
Night and stars above that shine so bright
The mystery of their fading light
That shines upon our caravan
Sleep upon my shoulder as we creep
Across th...
查看歌词
正在播放: Olu Pipila
0:00 / 0:00
加载歌词中...
Olu Pipila
小野リサ